About Us

                                        Online Shopping වෙබ් සයිට් ඔබ කොපමණ දැක ඇතිද, ඇයි ඔබ Ran.lk online Stores වෙත පිවිසිය යුත්තේ ?, මෙම වෙබ්සයිට් එකත් වෙනත් සයිට් වග‌ේම Shopping Cart එකක් ඇති Online Store එකක් පමණද ?, සරලව පැහැදිලි කරන්නම්.

 අප, එනම් Ran Stores,  Online වෙබ් අඩවියක්ම පමණක් නොවේ.අපග‌ේ ප්‍රධාන ශාඛාව පහත ලිපිනයෙහි ස්ථාපිතව පවතී.

  • No.418/1B, වැලිපිල්ලෑව, ගණේමුල්ල පාර, කඩවත.

 

                                        ඔබට, උදෑසන 8 සිට රාත්‍රී 8 දක්වා ඕනෑම වෙලාවක අප ප්‍රදර්ශනාගාරයට පැමිණ අප හමුවිය හැකිය. ඔබට අවැසිනම් එම ස්ථානයට පැමිණ, අදාල භාණ්ඩ පිරික්සා බලා, එහිදී වුවද මිලදී ගත හැකිය. භාණ්ඩයක වගකීම් කාලය පිලිබඳව කිසිදු චකිතයකින් තොරව ඔබට අප හමුවී එම සේවාව ලබාගත හැකිය.

Previous slide
Next slide

                                        තවද, Online භාණ්ඩ ඇණවුම් කිරීමේදී ඔබ මුහුු දෙන තවත් ගැටලුවක් වන්නේ ඔබ ඇණවුම් කල භාණ්ඩයම ඔබට න‌ොලැබීමයි. වෙනත් Site වලින් භාණ්ඩ ඇනවුම් කිරීමේදී ඡායාරූපයේ දක්වා ඇති භාණ්ඩයම න‌ොලැබීම පිලිබඳව ඔබ මැසිවිලි නැගුවද, කිසිදු අවස්ථාවක අප වෙබ් අඩවියෙන් භාණ්ඩ ඇණවුම් කිරීමේදී එවැනි දේවල් සිදු නොවීමට අප බැඳී සිටින්නෙමු.

                                        එසේම ඔබට අවැසි සෑම අවස්ථාවකම අප හා දුරකතනය මගින් සම්බන්ධ වීමට Hotline (0717 960 733  /  0712 311 917) දුරකතන අංක දෙකක්ම ඔබට සපයා ඇත.එම නිසා ඔබට අපහා සුහදශීලී සම්බන්ධතාවයක් ගොඩනගා ගනිමින් ඔබගේ භාණ්ඩය අපගේ Online Store හරහා ලබා ගැනීමට හැකියාව පවතී.

                                   ප්‍රධාන වශයෙන්ම අප ඉලෙක්ට්‍රොනික භාණ්ඩ අලවෙි කරන Online Store එකක් වන අතර, ඉලෙක්ට්‍රොනික භාණ්ඩ මිලදී ගැනීමේ දී ඔබට ඔබට බොහෝ ප්‍රශ්න මතුවිය හැකිය. 

                                        උදා : ශීතකරණයක් මිලදී ගන්නා විට මෙම ශීතකරණයේ උස, ධාරිතාවය, ක්‍රියාකාරීත්වය පිලිබඳ විස්තර වැනි බොහෝ ගැටළු වලට පිලිතුරු, ඔබ මෙම භාණ්ඩය Shopping Cart තුලට දාගැනීමට පෙර, මුදල් ගෙවීමට පෙර හෝ ඕනෑම අවස්ථාවක ඔබට Hotline අමතා දැන ගැනීමට හැකියාව පවතී.

                                        ඔබට අවැසි භාණ්ඩය කුමක් වුවත්, එය Online Store හි න‌ොමැති වුවත් සිත සිතා නොසිට අප අමතන්න. ඔබ සොයනා භාණ්ඩය සොයා දීමට අප කැප වෙන්නෙමු. පාරිභෝගිකයන් Online Shopping පිලිබඳව දරන අදහස් මින් මතුවට වෙනස් කරමින් අප ඔබ හා සුහදශීලීව බැඳී සිටිමු. ඔබට අවැසි ඕනෑම අවස්ථාවක ඔබට සහය වීමට අප බැඳී සිටිමු.

                                        Online Shopping පිලිබඳව පාරිභෝගිකයන් පවසන ආකාරයට ” අන්ධයෙකු සේ අඳුරේ අතපත ගාමින් මිලදී ගත් භාණ්ඩය ලැබුණු පසු, මම ඇනවුම් කලේ මේ භාණ්ඩය නොවේ ” යැයි කියමින් තවදුරටත් වද වන්නේ ඇයි, එන්න අප හා එක් වන්න. ඔබගේ සේවයට අප ඇප කැප වෙමු.

Hotline     : 0717 960 733

Land Line : 0112 979 464